සැරද මචංsaeradha machan

Sarada Machan

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

Lyrics

සිස්ටම් එක අප්ඩේට්ද බැලුවද මල්ලී
වයිරස් ටික අයින් කරමු විගහට නංගී
ඩිලීට් කරපු උන් ආයෙත් ගන්නෙපා මල්ලී
ලයිෆ් එකට අන්ඩූ බොත්තම නෑ නංගී
මෙතන තමයි තැන රැදෙන්න. අත් අල්ලන් වටේ යන්න
කිරි කිරි බෝලේ කරන්න ගහපන් ඩෝලේ
කවුද එන්නෙ තටු කපන්න අපට ඕනෙ පියාබන්න
ආවොත් කට තලාගන්න වෙනවා සෝමේ

ඉඳගෙන නාම් ඉඳා මචන්. හිටගෙන නම් හිටා මචං
දුව දුව නම් දුවා මචං සැරද මචං සැරද මචං...//

මල් විලෙ නංගී ලොවට හොරා වන මලකි
කන් කලු පැහැයට ගජරාමෙට හදෙ මගෙ කවි ගී
ග්රහ ලෝක සවාරියක් යමන් යුරි ගගාරී
ස්ලෝ මෝශන් නෝ ටෙන්ශන්
පා වෙවී සිතුවිලී
කිතුල් ගලට දුර නෑ
බෙලිමල් රනවරා වතුර හකුරු සාලෙ මිතුරේ
අපෙ කම අපෙ දෙට මුල් තැන දෙන මේ නගරෙ
වන් නේෂන් සෙලිබ්රේෂන් මල්ලි ගන්න අපේ දේ

ඉඳගෙන නාම් ඉඳා....

හෙමින් හෙමින් යන් අපි ස්ටාර්ට් එකේ
ගියර් එකක් මාරු කරමු ශේප් එකේ
ස්පීඩ් එකේ දැන් ස්පීඩ් එකේ
වංගු වලට බ්රේක් ඕනෙ මයින්ඩ් එකේ
හෑන්ඩ් බ්රේක් අදින් එපා රෝඩ් එකේ
ස්පීඩ් එකේ අපි ස්පීඩ් එකේ
රේස් එකක් අපිට නෑනෙ ලයිෆ් එකේ
ෆේස් එකට ඕන දෙයක් කියන් පුතේ
ශුවර් එකේ අපිනම් ශුවර් එකේ
එකයි දෙකයි තුනයි අපි ගනන් කලේ
ලොරි තෞසන් ටෝක්ස් වලට පදිරි නොවේ
ශුවර් එකේ අපිනම් ශුවර් එකේ

ජීවන ගමන මේ සංසාරේ පාගල යන මේ මහ පාරේ
රිවස් ගියර් වැටෙන්නෑ ලයිෆ් එකේ
අත්ත බිදෙයි මචං පය බුරුලෙ
ඉද හිට දිල්තෝ පගල් කෙරුවට අපි වැඩ මොන්ගල්
කොල්ලො සිහියෙන් මීටරයෙන් ගහමු ගේම ජීවිතයෙන්
ට්රැක් පනින්නෙ නැතුව මුදලින් මනින්නෙ නැතුව
ලිමි පැනගෙන ගන සොමිගෙන පරිසමටම කොල්ලො විසිරෙන
දැන් දැන කපගෙන වල වැලලුනු කාලෙ දැන් අවසන්
ඔවදන් මේව අදරෙට බං කියපන් මේව සැරද මචං

ඉඳගෙන නාම් ඉඳා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.