සැපක් ගමුතsaepak gamutha

Sapak Gamutha

Music:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
Lyrics:
මුර්ෂාද් හුවායිස් (මූරා)murshaadh huwaayis (muuraa)

Lyrics

සද්දේ දාල බැස්සේ කොල්ලෝ නෙ ගමේනේ
සඟක් දාල STYLE නේ අපි යන්නෙ මස්සිනේ
පාරේ යන්නෙ නෑනෙ කෙල්ලො ජෝක් කරන්නේ
ඉන්න දෙන්නෙ නෑ නේ ඇති කෙල්ලෙක් මේ පුරුෂ හිංසනේ

සැපක් ගමුත

අනේ අම්මෝ එපා
ප්‍රේමේ නැතුව දිවියේ සැප කනේනේ 
එතකොට IMO එපා මිතුරේ FB හොඳයිනේ
බොම්බයි මොටයි අලේ මුලින් රහයි නේ
පසුදා වාත ගැටළු දෙනකොට ඇරෙයි වක්කඩේ

සැපතේ විපතේ කියා අපෙ මිතුදම් අපතෙ නොයා
බොක්කට බොක්ක වෙලා ඉන්නෙ යාලුවේ
TRAVELING LIFE කියා කලකදී අපි වටේ ගියා
අද LOCKDOWN වෙලා ඉන්නෙ පාළුවේ

ලැසි ගමන වාසි
තොල් දෙක පැණි දෝසි දෝසි
දෙවඟනක වුණත් කෙල්ලොනෙ 
හෙන මරසි මරසි
රට කාල වතුර බීපු නාරි
කපටියි කපටියි
රස වින්ද පවට කර ගහන්න බෑනේ
කන්ඩෙම් වන්දී

සැපක් ගමුත

අනේ අම්මෝ එපා...

බැඳෙන වරදේ ගෙවන්නෙ මං දිවිය අඳුරේ
හොඳට යන්න තියෙද්දි යන්නෙ මොකටද බං අතුරෙන්
WHATSAPP ද IMO ද ෆන් එක ගමුද අහන්නෙ කොඳුරෙන්
වැඩක් නෑ කුඹුරෙන් හානෙකෙක් ආපුදෙන් බේරෙන්නේ ගොඳුරෙන්
බ්‍රහ්මචාරී මම ගෑණු නොපතන් ගැලවෙන්න බැරි යක්කුන්ට හපාන්
යන්ඩෝනේ කපා ආතල් නොපතාන් මග යන්න වනු ගතකි වඩාන්
වංක මූණු වංකගිරිය වංක කෙල්ලො ගන්නෙ පිළිය
සැපට කැපම දේව දරුව කපටි කෙල්ලො අපට කිළිය

සැපක් ගමුත

අනේ අම්මෝ එපා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.