සන්තෝසේ බැරුවා santhoosee baeruwaa

Santhose Baruwa

Album
Aloke

Lyrics

සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී
සබකෝලේ මැකුනා එහෙනම් සතුටු සාජ්ජයෙදී
සංසාරේ දුර නෑ කොහොමත් පැතුම පටන් ගද්දී
සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී

දෙන්නකො යන්තම් දැක්මද හිතකර
දෙන්නකෝ......
කන්පෙති ලං වන තරමට රසබර
දෙන්නකෝ.....

කරකට ආශා කොහොමත්ම කථා නෑ
මහ රෑක සිනාවී රෑම තරහ වී අහක බලන් හිටියා
තරහද පූසී එහෙනම් මට ලේසී
මහ රෑම කඩාගත් අහස වසා ගෙන ඈතට ඉගිලෙනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.