Lyrics
සංසාරික සිහිනේ ලංවෙමු ද මගේ ලඳුනේ
මගේ හද බැඳි මඩලේ කුමරිය වේවා සසරේ
ශ්රුන්ගාරය මවනා පෙම්වතියයි මා මනසේ
මේ දුරු ගමනේ රැක ගන්නෙමි නුඹ පණ සේ
හැමදාම හුස්මේ රැඳී
ඔබ මාගේ හදෙහී වෙලී
ආදරෙයි පණ සේ
සංසාරික සිහිනේ ලංවෙමු ද මගේ ලඳුනේ
මගේ හද බැඳි මඩලේ කුමරිය වේවා සසරේ
(මින් මතු මගේ සිහිනේ මතු ඉපදෙන හැම භවයේ
මගෙ වේවා ලඳුනේ අපි යන මේ සංසාරේ...//)
හැමදාම හුස්මේ රැඳී
ඔබ මාගේ හදෙහී වෙලී
ආදරෙයි පණ සේ
සංසාරික සිහිනේ ලංවෙමු ද මගේ ලඳුනේ
මගේ හද බැඳි මඩලේ කුමරිය වේවා සසරේ
ශ්රුන්ගාරය මවනා පෙම්වතියයි මා මනසේ
මේ දුරු ගමනේ රැක ගන්නෙමි නුඹ පණ සේ