සංසාරෙ පුරාsansaare puraa

Sansare Pura

Music:
ලක්මාල් කස්තුරිරත්නlakmaal kasthurirathna
Lyrics:
ජයන්ත කාලින්ගඇලjayantha kaalingaaela

Lyrics

(සංසාරෙ පුරා 
සංසාරෙ පුරා ආවා වාගෙයි 
නුඹ මගේ වෙන්න පණට පණ වගේ)..//

(තනිවෙන්නට බෑ හිමි සඳුනේ නුඹ තනි කරලා)..//
පෙරුම් පුරපු හැටි සිහිවෙයි පෙර සංසාරේ  
  
(සංසාරෙ පුරා 
සංසාරෙ පුරා ආවා වාගෙයි 
නුඹ මගේ වෙන්න පණට පණ වගේ)..//

(නුඹ ලඟ ඇතිනම් සසරේ මා ලඟම වෙලීලා)..//
නිවන් දකින තුරු ඉන්නම් නුඹ මගෙ කියලා  

(සංසාරෙ පුරා 
සංසාරෙ පුරා ආවා වාගෙයි 
නුඹ මගේ වෙන්න පණට පණ වගේ)..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.