Lyrics
සංසාරයේ පුරා අපි වෙන් වෙලා ඇතී
ඔබ හින්ද මං හැම බවේදී විදවන්නැතී
මා හඩවලා ගියත් දුක තියා
ඔබ තුටින්නම් මට ඇතී
ඔයා මගෙ පණ කියා
මගේ විතරයි ඔයා
කියා බොරු ගොත ගොතා
රැවටුවේ ඇයි මෙමා
පෙම් කල තරම් මහ මෙර තරම්
තව දන්නෙ නෑ ඔබ රත්තරං........... //
මැව් හීන මාගේ සුන් වී ගිහින්
ඔබ ගිහින් මාගේ හුස්මත් අරන්
ඔයා මගෙ පණ කියා..............
ආගිය ගමන් අපෙ මතකයන්
මහ සිත දවයි ඔබෙ පෙම නමින්......... //
මැව් හීන මාගේ...........
සංසාරයේ පුරා..........
ඔයා මගෙ පණ කියා..........