Lyrics
සංසාර දුර්ග මාවතේ
මේ දීර්ඝ චාරිකාවේ
ඔබ හමු නොවුණා නම්...........
ඔබ අත්වැල නොවුණා නම්...........
මේ දිගු මාවත තරණය කරමි කෙසේ
ගිරි දිගුලෙහි ගැටෙනා පියවර රැක දෙවනා
ඔබ පිගිසරණ නොවී නම්
මග සකිසඳාණනි
මේ රුදු තාපය උහුලාගම් ද කෙසේ
ලෝ දහමින් පෙළෙනා සිත සුවපත් කරනා
ඔබ ගුණ සිසිල නොවී නම්
හඳ වෙදැදුරාණනි