සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේsandu walaakulen nithi waesena sandee

Sandu Walakulin Nithi Wesena San

Lyrics

සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ
ඔබ ගැන හද මුමුණයි
අමතක කර ඔබ සැඟවී ගියමුත්
යලි මතකයට නැගේ //

දඟකාර ලෙසින් මගේ දෑත අරන්
දෙතොලින් සිප ගත්තා //
ආදර සුවදින් හද මල පිපිලා
සතුටු කඳුළු ගැලුවා

සඳු වලාකුලෙන් ....

විහිළුවක් කලා අමනාප වෙලා
ඇස් රතු කර ගත්තා //
වැළලී ගිය පෙම් පුරාවත කියා
මා අසරණ වුවා

සඳු වලාකුලෙන් ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.