Lyrics
(සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා
කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා)//
සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා
(නාමල් ගොන්නේ සුවඳයි එන්නේ
කුරුලනි ඇයි පිටුපාලා නොයන්නේ)//
මාහද රහවෙනු අහක බලන්නේ
සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා
කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා
සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා
(දුක් පිනි කඳුලින් දෙනුවන පිරිලා
ඔබ රුව බොඳවී හඳතුල රැදිලා)//
හෙට අරුණොදේ යමි දිග ඇදිලා
(සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා
කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා)//
සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා