Lyrics
සැන්දෑයාමේ එක් වූ යාමේ
මන්දාකිණියේ පෙම් රන් තරුවේ
සංසුන් වෙරළේ දෙන්නා රහසේ
ළංවී හිඳිමූ මේ සීමාවේ
මා එදා කියු දේ ජීවිතේ පුරා
ආදරේ එසේමයි
නෑ වෙනස් ප්රිේයේ
සැන්දෑයාමේ.........
වේදනා වියෝ රෑ දිවා පිරූ
සාගරේ වගේ මයි ආදරේ මගේ
මේ ළයේ නිදන් වූ ඔබේ සිතූ පැතුම්
රැදී සදා තිබේවා මගේ පැතුම් පුරා
සැන්දෑයාමේ........