සඳත් නිදිවරයිsandath nidhiwarayi

Sandath Nidi Warai

Music:
උදිත සංජයudhitha sanjaya
Lyrics:
නදීක අමරසිංහnadhiika amarasinha

Lyrics

(සඳත් නිදිවරයි තරුත් මග බලයි
මා නෙතු අග කඳුළු තියා....//)
(කොහේ සැඟවුනේ මා ඇයි තනි කළේ...//)
සිහිනේ......

නුඹේ සුවඳ මා සුසුමෙහි සිර කොට තැබුවා
හිමි වූ ඔබ අහිමි වේවෙතැයි මා සිත සැලුනා
නුඹ දකින්න ආවත් හිත පතාගෙන මෙමා
(මටත් හොරා මගේ සුසුම අරන් ඔබ ගියා.....//)

පන්සලේ පල්ලියේ කෝවිලේ වැලි කැට ගානේ
පැතුවා මං ඔබේ ආයුෂ මගේ පණ ගානේ
පිහිට වුණේ නෑ දෙවියන් මට සුදු මැණිකේ
(ඹටත් දුක හිතුණේ නැද්ද යන්න ගිය වෙලේ......//)

සඳත් නිදිවරයි......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.