සඳට සඳ එළයට මලට මල් පොකුරටsandata sanda elayata malata mal pokurata

Sandata Sanda Eliyata Malata Mal Pokurata

Lyrics

සඳට සඳ එළයට
මලට මල් පොකුරට
කවියෝ කවි ලීවට
වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත
මේ මිනිසුන්ගෙ සිත

උමතුවෙන් මත් වෙලා
රාගයට ලොල් වෙලා
මනස වීදෝ මුලා
සුමුදු මල් පරවෙලා //

අඳුර ලොව රජ වෙලා
මිනිස් සිත ගොළු වෙලා
විශ්වයම වී මුලා
දහම ඇත සැඟවිලා //

සඳට සඳ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.