සඳට හොරෙන්sandata horen

Sandata Horen

Lyrics

සඳට හොරෙන් සඳ මුදුනෙන් හාවො ගියා
ඉරට හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා
මලට හොරෙන් මල මුදුනෙන් බඹරු ගියා
අපට හොරෙන් නුඹ දෑසට නොපෙනි ගියා

වනන්තරේ වන සපු මල් පීදේවා
නිරන්තරේ පිණි වරස්සට නෑවේවා
ගැළ නඩයේ කිංකිණි හඬ රැව්දේවා
රැ තුන් යමට හීනෙන්වත් හිනැහේවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.