Lyrics
සඳලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තාරුකා
ඇගේ පරිවාර තරුවැල් වගේ
(සඳුට උපමා ඔබයි ලඳුනේ
මටයි හැඟුනේ ආදරේ)..//
(මන්දිරේ කවුලුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ)..//
(ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරන්)..//
සඳලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තාරුකා
ඇගේ පරිවාර තරුවැල් වගේ
(වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා)..//
(පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරන්)..//
සඳලතා පායලා...