සඳකින් වෙන්වෙලාsandakin wenwelaa

Sandakin Wenwela

Music:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
Lyrics:
ජිතෙන්ද්‍රික අල්විස්jithendhrika alwis

Lyrics

සිතුවම්ද බොඳ වීලා ආදරේ 
කඳුළකින් සේදිලා සඳකින් වෙන්වෙලා
ඉන්න බෑ තරුවකට තනිවෙලා
තරුවකට තනිවෙලා........

(හිතත් මේ හැටි දුක් විඳි 
ඔබත් නැති හැටි ළං වෙවී.......//)
ගැයුවා මා ඇසුණාදෝ වේදනා ගීතිකාවෝ
(වේදනා ගීතිකා......//)

(පුදසුනක් ඇත මල් නැතත් 
පිදූ මල් පර වී ගියත්.......//)
දැනුනාදෝ හිත මාගේ ආදරේ වේදනාවෝ
(ආදරේ වේදනා......//)

සිතුවම්ද බොඳ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.