Lyrics
සඳගනක් වී ඔබ මා පපුතුරේ රැදී
සුසුමක් වී මා නුබ හා තුරුලත දැවටී
මා ඉන්නේ මියෙන තුරා ඔබෙ ආදරෙන් වෙලී
තුරුල් වී සදා ඉන්නෙමි මා නුබ ලගින් රැදී
නිදි නැති රෑ නුබෙ රුව මා හදවතෙ ඇදී
ඔබ ගැන මා සිත සිතා දවස් ගෙවි ගෙවී
මා ඉන්නෙ කොහොමද දැන් ඔබෙ ආදරෙන් මිදී
හැමදාමත් ඉන්නෙමි මා නුබ ලගින් රැදී
Rap
මතකයි ඔය රුව මානෙත ගැටුන දිනේ
ඔබ දුන්න එක බැල්මෙන් මන් පිස්සෙක් උනේ
සඳගන නුබ හා ආලෙන් බැදුනේ
හැම රැය නුබෙ රුව මා නෙත ඇඳුනේ
සියුමැලි ඔය අත මට ලැබුන දිනෙ
මුලු ලොව මං ලග වගෙ මයි දැනුනේ
දැවටි දැවටි නුබ ලග ඉන්න මයි පැතුවෙ
එය සිතුවිල්ලක් පමනක් උනා මගෙ ජීවිතෙ
දකින දකින වාරයක් පාසා මව සසල උනේ
සිතන සිතන සිතුවිලි පාසා නුබමයි සිටියේ
නැවත නැවත මගෙ දෑස නුබ මයි පැතුවේ
පතන පතන වායක් පාසා නුබ මයි දුටුවේ
නුබෙ කෙහෙරැළ්ලෙ අස්සෙ මම දැවටි දැවටි
නුබත් සඳගන මගෙ ලග නැවති නැවති
නුබෙ උනුහුම ඇති තැන පහස විදිමි
තනි මගෙ ලොකේ නුබ උනා එකම රැජිනී
Chorus
ශුම්ගාරියේ නුබ හා සිහිනෙක පැටලී
ඔබ නැති හැම මොහොතක් මා දුකින් තැවි තැවී
මා ඉන්නෙ කොහොමද දැන් ඔබෙ ආදරෙන් මිදී
හැමදාමත් ඉන්නෙමි මා නුබ ලගින් රැදී
Chorus
සඳගනක් වී ඔබ මා පපුතුරේ රැදී
සුසුමක් වී මා නුබ හා තුරුලත දැවටී
නිදි නැති රෑ නුබෙ රුව මා හදවතෙ ඇදී
ඔබ ගැන මා සිත සිතා දවස් ගෙවි ගෙවී
මා ඉන්නෙ කොහොමද දැන් ඔබෙ ආදරෙන් මිදී
හැමදාමත් ඉන්නෙමි මා නුබ ලගින් රැදී