සඳ හැංගී ගිහින් දෝ sanda haengii gihin dhoo

Sanda Sangi (Praveena T.Drama)

Music:
නුවන් ගුණවර්ධනnuwan gunawardhhana
Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

සඳ හැංගී ගිහින් දෝ 
ඕ...
තරුකා නිල් එළි නිවී යාවී 
එත් හෙට ඒවි හිරු ඒවි 
ඕ...
වළාකුල් දීප්තිමත් වේවි 
ඕ...
පුනරාලෝකයෙන් ඉපදී යලි 
අපගේ පෙම් පරාදීසයේ 
ලංව ඉමු ආයේ අප වෙන් නොවී 
අකීකරු දෛවයෝගේ 
නිසාදෝ ධර්මතාවෝ 

ජිවිතයේ වසන්තේ 
ඕ...
මා සොයාවි පහන් දැල්වූ 
රිදී නිල් බිඳු වරුසාවේ 
ඕ...
නියන් සැදුල්ද මනසේ 
ඕ...
ඔබ මා කාලයේ වල්මත් වී 
ප්‍රේමේ පුෂ්ප උද්‍යානේ 
අන්න ඇසුණාදෝ මංගල්ලේ ගී 
සිනා සී, ඇයි හඬන්නේ 
අපේ ඒ දෛවයයි මේ... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.