සඳ රෑsanda rae

Sanda Re

Lyrics

සඳ රෑ මගෙ දෑස මානෙ පායා
දැනුනා ඔය නීල දෑසේ සේයා
මතකේ ඇත ප්රේම හීනේ චායා

සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
උතුරා සඳ රේනු පාවී ආවා
දැනෙනා හැගෙනා විඳනා ඒ හීනෙ සේයා

පායලා බාලයේ ආදරේ ගාවා
තේරුනා... ආකහේ... පාවේනා සේමා
ආදරේ... වෑහෙනා... රුව කැඳවාලා ඈ ලoවෙලා
ආදරේ... වෑහෙනා... රුව කැඳවාලා ඈ ලoවෙලා

සඳ රෑ මගෙ දෑස මානෙ පායා
දැනුනා ඔය නීල දෑසේ සේයා
මතකේ ඇත ප්රේම හීනේ චායා
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
උතුරා සඳ රේනු පාවී ආවා
දැනෙනා හැගෙනා විඳනා ඒ හීනෙ සේයා

මා පැතූ මා සිතූ ආදරේ වින්දා
මට සිහිවෙනා රෑ පවා ඈගෙ රූ චායා
ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලoවෙලා
ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලoවෙලා

සඳ රෑ මගෙ දෑස මානෙ පායා
දැනුනා ඔය නීල දෑසේ සේයා
මතකේ ඇත ප්රේම හීනේ චායා
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
උතුරා සඳ රේනු පාවී ආවා
දැනෙනා හැගෙනා විඳනා ඒ හීනෙ සේයා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.