Lyrics
ගැඹුරැ හද හිරි වැටුනා සද
නුහුරැ කතරක දිලෙනා
නොවිදි සුව සනසවනා නුඹ
මාගෙමයි මට දැනෙනා//
සද කතාවක්
මටම ලියල තියාපු
දුර කාලයක්
කදුලු සගවා හඩාපු
නැහැ කිසි දෙයක්
අවසානෙ හිත හදපු
නුඹ ප්‍රේමයක් පසු කලෙක යලි නො ආපු
ඇහැ මේ තරම් සිහින සරසා
ළග නැති උනත්
ආදරෙයි මං කොහොමත්
තව හීනයක්
ආදරෙයි මං කොහොමත්
ගැඹුරැ හද හිරි වැටුනා සද
නුහුරැ කතරක දිලෙනා
නොවිදි සුව සනසවනා නුඹ
මාගෙමයි මට දැනෙනා//