සඳ එළියsanda eliya

Sanda Eliya

Lyrics

සඳ එළිය ගඟක් වී - මා නුවනු ඉවුරේ
හැපී පෙන පිඬු නගයි
අනේ අපි කවදාද පීනමුද ගගේ

මල් සුවඳ රටක් වී - මා නුවන් සයුරේ
ඒ රටට අඬ ගසයි 
අනේ අපි කවදාක - හිනැහෙමුද ඒ රටේ

කිරි සිහින සඳක් වී - මා නුවන් අඹරේ
සිනා සී අත වනයි
අනේ අපි කවදාක - ඇවිදිමු ද ඒ සදේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.