Lyrics
සඳ දුන්නු පිනි අරන්
මල් වැස්ස වහිනවා
සඳ දුන්නු පිනි අරන්
මල් වැස්ස වහිනවා
නුඹේ ඔය සිනා වෙන්
හදවත් පිරෙනවා...
කිති කැවෙන හද ගැඹුර
ආදරෙන් පිරවුනා...
නුඹ හිඳින හැම රැයම
නිම නොවෙයි සිතනවා
නුඹ හිඳින හැම රැයම
නිම නොවෙයි සිතනවා
නිම නොවෙයි සිතනවා...