සැඳෑ අහසින්saendae ahasin

Sanda Ahasin

Lyrics

සැදැ අහසින් සළා කළුවර 
කුනාටුවකි එන්නේ
දිරා ගොසිනි දිගු වැල් පාලම ජිවිතයේ
කෝ ඔබ යහපත් යෙහෙළිය
කොයිබද ඉන්නේ 
කෙලෙසද දරුවන් දෙදෙනා 
ඒ ආදරයයි මාගේ 
තලන්නෙපා උන් හට යහපත් යෙහෙළියේ

සැදැ අහසින්

තැන තැන ඇති කවිපද සේ
වේදනාවන් මාගේ 
මතුරන්නෙපා ඒ කව් යහපත් යෙහෙළියේ
සැදැ අහසින්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.