සමුඅරන් යන දිනේ ලංවෙලාsamuaran yana dhinee lanwelaa

Samu Aran Yana Dine

Lyrics

සමුඅරන් යන දිනේ ලංවෙලා 
ඔබට මා නොවටිනා වග තේරුනා 
රහසින් හැඬුවා මං කඳුළු හංගා 
තේරුණේ නෑ ඔබට මා දුකින් කියා

ආයෙත් ඉතින් ඔයාගේ නමින්
පූජා කරන්නම් මගෙ පණ වුනත්

ආදරේ නමින් වේදනා විඳවලා මං
මියැදුණත් සතුටක්ම වේවිඔබේනමින්
මොහොතක් හිතන්න යළි ආපසුහැරී
හුස්මත් බාරයි ඔබට මින් මතූ

ආයෙත් ඉතින් ඔයාගේ නමින්
පූජා කරන්නම් මගෙ පණ වුනත්

හීනයක් වගේ ඇවිත් ඔයා ගිය හැටී 
තාමත් හිතේ ඒ මතකයන් ඇතී
වස්තුව එයයි මා සන්තකේ ඇතී
හුස්මත් බාරයි ඔබට මින් මතූ

ආයෙත් ඉතින් ඔයාගේ නමින්
පූජා කරන්නම් මගෙ පණ වුනත්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.