සකුන්තලා නොවෙයි මෙමාsakunthalaa noweyi memaa

Sakunthala Noweyi Mema

Lyrics

සකුන්තලා නොවෙයි මෙමා
ආලය කවි කර කීවට
කාලිදාස වගේ ඔයා
රැවටෙන්නේ කොහොමද මං
සකුන්තලා වගේද මං

දුෂ්මන්ත වගේ ඇවිදින්
හීනයක මුලා කරන්නෙපා ජීවිතයම
ඔබ වගේම පෙම් දඩ මා
එන කුමාරවරු බෝමැයි

සකුන්තලා ....

ආදරයම පවසන්නට රන් මිණියෙන්
කල පේරැස් මුදු ඕනෑමද
හිත තිබුනම ඇති හොඳටම
පෙම අයදින අය බෝමැයි

සකුන්තලා .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.