සදාකල්sadhaakal

Sadakal

Music:
තේජා ඉද්දමල්ගොඩtheejaa idhdhamalgoda
Lyrics:
නන්දන වික්‍රමගේnandhana wikramagee

Lyrics

සදාකල් සිතේ සැරිසරා ඉන්නකෝ
ජීවිතේ ඇතිතුරා ආදරේ කරන්නකෝ
නෙතු අපේ හමුවෙලා රහසක් කියූ නිසා 
හිත පුරා දඟ කළා ආදරේ.......

මලක මෙලෙක විඳින්න මට දෙකොපුල් මට පුදනවාද
හිතේ පාළු මකාගන්න මගේ තුරුලේ ඉන්නවාද.......

සදාකල් සිතේ.......

සුවඳ ඔබේ පතුරවන්න සුළං රොදට කියනවාද
ඔය ඇස් දෙක ඇහඅරවන්න තරු රැනට කියනවාද......

සදාකල් සිතේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.