සඳ රේණු ගලන සඳ රෑක සිහිනයටsanda reenu galana sanda raeka sihinayata

Sada Renu Galana Sanda Reka

Lyrics

සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට
ඔබ ඈත ඉදන් ඇවිදින්
මගෙ පාළු හිතට මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්

අද සීත සුළඟ මදහාස නගන විට
සිත කෝල වුනිද මෙතරම්
ඒ දැණුන හැඟුම නොදනිම්

සඳ රේණු ගලන........

ඔය වාසනාව නෙතු දෑල දුලනයේ
හිත කීරි ගැහෙන හැටිනම්
ඒ හැඟුම කෙලෙස පවසම්

සඳ රේණු ගලන........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.