Lyrics
සඳ පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමි දෙන්නම්
හදපත්ලේ ඔබ සැග වූයේ
මගේ ලෝකේ හමුවේවී
සදසාවී සද ඇති තුරා
සද තුරුලේ සුව විදිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරේ පෙම සොයනවා
මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා
තුරුලේ තියා
මගෙමයි කියා
සැරිසරමි සසරේ පුරා
හද ගැස්මත් පවා
දැනෙනා නිසා
ඔය හදට තව ලං වුනා
රෑ අහසේ තරුවක් සේ
නිල් දෑසේ පැතුමන් දී
හිනැහෙන්න බැල්මන් හෙලා
මා දිහා
මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා
සද පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමි දෙන්නම්
හදපත්ලේ ඔබ සැග වූයේ
මගේ ලෝකේ හමුවේවී
සදසාවී සද ඇති තුරා
සද තුරුලේ සුව විදිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරේ පෙම සොයනවා
මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා