Lyrics
සැබෑ ආදරේ පයින් පාගා මගේ
ජීවිතේ කරදරේ දැම්මේ ඇයි මේ වගේ
මේ ආදරේ ජීවිතේ නිසා මගේ
දෙපාරක් නොහිතා මං පෙම් කළා රන් කඳ මගේ
විඳින්නට තිබූ ජීවිතේ විඳවලා
මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා
විඳින්නට තිබූ ජීවිතේ විඳවලා
මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා
වේදනා හංගලා සිනා සිසී මෙමා
ඉන්නවා ඔයා ගියේ නෑ කියා සිතා
ලෝකයා කතා කියයි ඔයාට හැංගිලා
ඉවසගන්න බෑනෙ තාම ආදරෙයි මෙමා
විඳින්නට තිබූ ජීවිතේ......
ආයේ ආවොතින් ඔයාව බාර ගන්නෙ නෑ
ජීවිතේට වේදනාව ආයේ ඕනේ නෑ
ඒ වුණත් ඔයා කෙරේ වෛරයක්ද නෑ
මං වගේ කෙනෙක් ලැබේවි මං හිතන්නේ නෑ
සැබෑ ආදරේ......
විඳින්නට තිබූ ජීවිතේ විඳවලා.......
විඳින්නට තිබූ ජීවිතේ විඳවලා.......