රුවට රුවේruwata ruwee

Ruwata Ruwe

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

Lyrics

රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා
සුදු කන්ද දිගේ
පාසල් යන සුදු කුමාරියේ.....

හිම මිදෙනා නගරේ
රුව පෑව ඒ රූබරී
චෙරි මල් පිපී පවනේ
ඒ ගමන් ලතා බලා ඉන්නවා.....

රුවට රුවේ...../

රතු මුහුදේ වෙරළේ
යමු ඈත අපි වෙන්නොවී
සිතකින් නොවේ ළඳුනේ
මා මගේ රටේ සදා තනිවුනේ.....

රුවට රුවේ...../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.