Lyrics
ආදරේ සොරාගන්න මා සිත සොයන්
ආවා නම් මග බලා
සල්සා නැටුමට නොසිතූ මොහොතේ ආ
රෝස් රෙඩීෂා...
වයලින් වයමූ වස්දඬු පිඹිමූ
නැතුවට බැලලයිකා
ගිටාර තනුවේ කෝමල තීව්‍ර පා
වයනව වාදකයා...
සීතල මීදුම් රෑ
තවහිඳ වැටුණේනෑ
නුඹමා තුරුලු කරන්
සෙනෙහස උතුරා ගිහින්
මදකට ගොළුවී සීතලඅඳුරේ
රඟනව රඟධරයා
ගිටාර තනුවේ කෝමල තීව්‍ර පා
වයනව වාදකයා...
නින්ද හරිම හොඳ නෑ
අවදිව හිටියෙත් නෑ
අළුයම හොර හොරෙන් මේ
අඳුරත් නොකියාවී
පාලුව හමුවී දහවල් එළියේ
තැවෙනව රඟධරයා...
ආදරේ සොරාගන්න...