‍රෝස පදුර තාම ඔබ අ‍තේroosa padhura thaama oba athee

Rosa Pandura Thama Oba Athe

Lyrics

‍රෝස පදුර තාම ඔබ අ‍තේ
මට කියන්න බැරි ආදරේ ඔ‍බේ
ඔය ‍රෝස ‍පො‍හොට්ටුවට කියන්න
ඩිංගක්වත් හිත හරි යන්න

ඔබ ‍රෝස වලට හරිම ආද‍රෙයි
මම ඔබට ඊට වඩා ආද‍රෙයි
ම‍‍ගෙ‍ රෝස හීන එපා කඩන්න
එ‍හෙම හිතුනත් බෑ මට උහුලන්න

‍රෝස පදුර ....

දැන් ‍රෝස මලට මමත් ආදරෙයි
එය දුටු‍වොත් මට ඔයාව සිහි‍වෙයි
ඔබ සිහි‍ වෙන‍කොට ආදරේ හි‍තෙයි
ඒ ආද‍රේට හරිම ආද‍රෙයි

‍රෝස පදුර ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.