සඳ කැළුම් ගලනsanda kaelum galana

Rosa Karaththee

Lyrics

(සඳ කැළුම් ගලන පාර කොනේ ශීත දුරුත්තේ
මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි රෝස කරත්තේ)//

පෙමින් බැඳුනු මුකුළු කතාවේ....
කුසුම් පිපුන සිහින ලතාවේ....
සරසවියෙන් මං එන පාරේ....
සිනා ගඟුල සිඳී ගියා ඉවුරු තලාවේ....

සඳ කැලුම්...../

මං නැතිදා එලිය උනාවේ...
ඇයයි ඔබට සතුට ගෙනාවේ...
නඟේ මටයි කඳුල හිමි වුනේ...
නුඹට සතුට මට උරුමයි සිහින විමානේ..

සඳ කැලුම්.....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.