රෝසාroosaa

Rosa

Music:
පසන් ලියනගේpasan liyanagee

Lyrics

උදෙන් නාලා තෙතට කොණ්ඩේ කඩා දමාලා
ෆැෂන් දාලා පලපු ඩෙනිම හිරට අන්ඳලා
කඩාදාලා ෆ්‍රේඩ් කොණ්ඩේ මෙහෙට ගස්සලා
මේ මැණික මගේ යනවා ඔහේ උකුල පද්දලා.....

රෝසා කෙල්ලේ කොහේද ගියේ වතුර රත්වෙලා
රෝසා දෙන්න උණට කොත්තමල්ලී තම්බලා
රෝසා Friday යමුද පාටි දෙන්නා සෙට් වෙලා
රෝසා කව්ද උඹත් එක්ක නටපු ගප්පියා.....

හිනා නෑ කතා නෑ text මැසේජ් එකක් නෑ
කීපාරක් රීලෝඩ් කළත් කෝල් එකක් නෑ
ඊයේ හවස ස්කයිප් ඇවිත් කතා කරෙත් නෑ
මම කතා කරත් voice mail මොකද දන්නේ නෑ.....

රෝසා කෙල්ලේ.....

ආදරේ පාලා ගාමින් වෙලීලා දෙන්නා 
කිරියි පැණියි වගේ හිටියා නම්
පොඩ්ඩක් මං එක්ක හිනා වෙයන් බං
රෝසා මං එක්ක කතා කරපන්....

ආ රෝසා නංගී මෙහෙට එන්න ඇයි දැන් මට කතා නැත්තේ
ටයිස්කට් ජීන්ස් ඇඳන් every Friday fun දැන් මට
හකුරු එක්ක කහට බීපු කාලේ උඹට මතක නැද්ද
මල් මී පැණි සේරු ගණන් දුන්නු අපිව දැන් එපාද
මේකප් එක නුඹට හැඩයි ඩාන්ස් කරනකොට ආසයි
ඉතින් රෝසා පොල්ල ගෙනෙන් ගප්පියාට දෙමු සබ්බුව.....

රෝසා කෙල්ලේ.....//
  

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.