රූප විරාජruupa wiraaja

Roopa Viraja

Album
Snehaye Nagarayai

Lyrics

(රූප විරාජ මෝහිනියේ
ලොලියා ආලේවනු...//)

නීලමනී සේද නයන සොබනා
සුරඟී ආලේවනු
රූප විරාජ මෝහනියේ
ලොලියා ආලේවනු

(රතදර මධු බොමි සිත සන්තොසිනේ...//)
ඒක ඉතාම නපුරුයි
සිරියා වානු බැරී
ඒක ඉතාම නපුරුයි
සිරියා වානු බැරී

(රූප විරාජ මෝහනියේ
ලොලියා ආලේවනු...//)

වෙනු ශුලා තොප මා කෙරේ ආලය
ප්රීති ප්රීති වෙමි මෙමා
වෙනු ශුලා තොප මා කෙරේ ආලය
ප්රීති ප්රීති වෙමි මෙමා

සම්පතටා
මංගල්ලෙටා
ප්රීති ප්රීති වෙමි මෙමා
සම්පතටා
මංගල්ලෙටා
ප්රීති ප්රීති වෙමි මෙමා

(රූප විරාජ මෝහිනියේ
ලොලියා ආලේවනු...//)

නීලමනී සේද නයන සොබනා
සුරඟී ආලේවනුනීලමනී සේද නයන සොබනා
සුරඟී ආලේවනු

(රූප විරාජ මෝහිනියේ
ලොලියා ආලේවනු...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.