රූප සොබාවටruupa sobaawata

Roopa Sobawata

Lyrics

රූප සොබාවට හිතවහ වැටුනට
ආල කතා නොකියන්න හොදා
ගාඩි ලදකි මම අවසර පින්කද
ඩින්ගක් හිත වාවන්ඩ හොදා

පාන හිනාවට පේලි ගැහෙන සිත
තහන්චි වැට ලග වැලපෙන්නේ
හීන කුලේ මම කොහොමද දැයී ඕන්
ඔය ලෙන්ගතු කම ඉවයන්නේ

කරඳව නාටඳ තැටිය උරුම උන
ගාඩි රැයෙහි මා ඉව පැනලා
කවදා කොතනක පෑහෙයිදෝ අප
තහන්චි වැටකොටු බිද වැටිලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.