Lyrics
රෝද හතරෙ මාළිගාව කළුවර වීදුරු ගුහාව
පිටුපස දූවිළි වළාව පිටුපස දූවිළි වළාව
කැරකෙනවා අපි අයින් වෙලා පයින් යමු පුතේ
ඇතුළ නුවර එළිය වගේ පිටතින් කළු වළාව නැගේ
බාගෙය සිංහල බාගෙට ඉංග්‍රීසිය
මරණ රගේ ඉංග්‍රීසිය මරණ රගේ
රෝද හතරෙ ......
රන් පොටවල් දිලිසෙනවා ලා දළු සේ බැබළෙනවා
චීස් බටර් වලින් තැනූ
දෙවි රූපය ඇවිදිනවා දෙවි රූපය ඇවිදිනවා
රෝද හතරෙ....