රිළා රාලහාමීrilaa raalahaamii

Rila Ralahami

Lyrics

රිළා රාලහාමී රිළා රාලහාමී
විහිළු කරන්නටම උපන් ඔබ දැකලයි ආවේ...//

මූණේ පුයර උලා ගන්නේ කොණ්ඩය ඔය පීරගන්නේ
කොහොමද ඔබ දත් මදින්නේ මට කියන්නෙකෝ
වපර ඇහින් ඉඟි කරන්න කියල දෙන්නකෝ...

ඔලුවේ ඉන්න තඩි බලන්න අහසේ තියන තරු ගනින්න
යාලුවන්ට අත වනන්න කියල දෙන්නකෝ
කද බැඳෙගන නැන්දම්මගේ ගෙදර යන්නකෝ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.