රි‍දී‍ ර‍ත්‍තරන්‍ ඇ‍ඳ‍ගෙ‍නridhii raththaran aendagena

Ridee Raththaran Andagena

Lyrics

රි‍දී‍ ර‍ත්‍තරන්‍ ඇ‍ඳ‍ගෙ‍න
හැට්ට රෙද්ද උජාරුවට
අස්සය පිට නැග යනකොට
දකින දකින අය කියාවි
ආං යනව කළුහාමිගෙ දූයි කියල
කළුඅප්පුගෙ දූයි කියල...

කන කරබඩු දුන්නෙ කවුද
'කළුහාමියි දුන්නෙ ඒව'
සුදු අස්වය දුන්නෙ කවුද
'කළු අප්පුයි දුන්නෙ ඌව'
අම්ම දුන්න කන කරබඩු
අප්ප දුන්න සුදු අස්වය...

රි‍දී‍ ර‍ත්‍තරන්‍ ඇ‍ඳ‍ගෙ‍න...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.