රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවාrae sihinee oba langa maa saenasenawaa

Re Sihine Oba

Lyrics

රෑ සිහිනේ
ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැවින්
ඔබ ගැන සිත ලතැවෙනවා

මේ බැදුණු සෙනේ
කෙලෙසද මා පවසන්නේ
ආදරිය කියා කෙදිනද
මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ

ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ
සැනසුම් මා ලැබගන්නම්
කුමරියනේ
කිමද මා ගැන නොසිතන්නේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.