රවුම් කඩේ ලග හිටගෙන ඉන්නම්rawum kadee laga hitagena innam

Rawum Kade Laga Hitagena

Lyrics

රවුම් කඩේ ලග හිටගෙන ඉන්නම්
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
කැවුම් කොකිස් මං අරගෙන එන්නම්
රබන් ගසන්නට නඩයක් හොයපන්
කරත්තයක් පුරවාගෙන පෙම්මල්
රිදිත් අභරණත් මිලදී ගන්නම්
දෑවැද්දක් අරගන්නෑ මම නම්
පෙරැත්ත නැතුවම කරත්තෙ නැගපන්

රවුම් කඩේ ලග හිටගෙන ඉන්නම්

ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
කැවුම් කොකිස් මං අරගෙන එන්නම්
රබන් ගසන්නට නඩයක් හොයපන්
කරත්තයක් පුරවාගෙන පෙම්මල්
රිදිත් අභරණත් මිලදී ගන්නම්
දෑවැද්දක් අරගන්නෑ මම නම්
පෙරැත්ත නැතුවම කරත්තෙ නැගපන්

සුළගේ යන දග කෙහෙරැල්ලේ

ඇදී යන්න නොදී සුසුම් වැල්
සුළගේ යන දග කෙහෙරැල්ලේ
ඇදී යන්න නොදී සුසුම් වැල්
නේත්තරා වගෙ රැකගන්නම්
මාත්තරාවට පෙම් කවි කියමින්
උසට උසේ හුන්නස් ගිර සේ
ප්රාර්ථනාවන් මා සිත ඉතිරේ
රවුම් කඩේ ලග හිටගෙන ඉන්නම්
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
කැවුම් කොකිස් මං අරගෙන එන්නම්
රබන් ගසන්නට නඩයක් හොයපන්
කරත්තයක් පුරවාගෙන පෙම්මල්
රිදිත් අභරණත් මිලදී ගන්නම්
දෑවැද්දක් අරගන්නෑ මම නම්
පෙරැත්ත නැතුවම කරත්තෙ නැගපන්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.