Lyrics
හමුවුනේ නෑ ඔබවන් කෙනෙක් මට
කියූ ඔබ දැන් දුර ගියා
මතකයන් පෙර බොඳවී මැකෙද්දී
පැතූ පැතුමන් ගිලිහුනා
(රවටලා මා හඬවා තියාලා...//)
යන්නෙදෝ වෙන්වී ඔයා
හමුවුනේ නෑ ඔබවන් කෙනෙක් මට
කියූ ඔබ දැන් දුර ගියා
දැනුනෙ නෑ තවකෙකු ඔබේ
සතුටවී උන්නා සිතේ
ඔබේ මුවගේ සතුට ඇය නම්
රැඳෙනු නෑ මා කිසි දිනේ
රවටලා මා හඬවා තියාලා....
මා ඔබේ ඔබ ඇගේ නම්
විඳිනු බෑ මට තව රිදුම්
යන්න ගිය ඔබ දැනුන දා මා
තිබුනු සෙනෙහස බොඳ නොමැ
රවටලා මා හඬවා තියාලා....