රාවණාraawanaa

Ravana

Music:
ජින්නාjinnaa
Lyrics:
ජී එස් විදානගමගේjii es widhaanagamagee

Lyrics

ගගන දඟ පෑ බලැති හෙබි ඇති 
පතල ලෝ යස ගායනා
පුරුව සිව් හෙළ යක්ෂ පරපුර 
නුඹට භාරයි රාවණා
රාවණා.... රාවණා....

සිව් හෙළේ යක්ෂ ලේ 
රාවණා යළි පණ ලබන්නට
(ගයමු බලගතු මන්තරේ....////) 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.