රතු පාට හැන්දෑවේ rathu paata haendhaewee

Rathu Pata Handawe

Lyrics

රතු පාට හැන්දෑවේ 
වෙනද හමුවන පාරේ 
අද මං විතරයි ඉන්නේ 
නොකියාම ඇයි යන්නේ 
නැතිවාද දුක දන්නේ 

වේදනා නිවලා ආදරෙයි කියලා 
මටම ඉපදිලා මා ලගින් උන්නා 
කදුළු කැට මගේ නැතිවාද තේරෙන්නේ 

රතු පාට.......

ඇස පියන් වැසිලා හිතත් නැවතීලා  
මාව තනි කරලා ඇත ඔබ යනවා 
නිසල ඔබ අයේ කවදාද යලී එන්නේ 

රතු පාට.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.