රණහංසියේranahansiyee

Ranahansiye

Music:
සංජුල හිමාලsanjula himaala
Lyrics:
ලසිත් දසනායකlasith dhasanaayaka

Lyrics

රණහංසියේ සඳේ නිබඳේ මගේ දිවිය පුරා දැනුනේ
ඔබ මා කෙරේ මැවූ සෙනේ ඔබේ සුවඳ මා වින්දේ
(සඳේ මං සිතුවේ ඔබේ රුව දැනුනේ මා පෙම් රස
ලැබේ ඔබේ උණුසුම්.....//)

රණහංසියේ සඳේ.......

(නාදලු තොල්පෙති නුඹේ දිස්නෙට රූ සිරි මැවේ.....//)
දෙව්ලොව සුරඟන මගේ සඳ එළිය නුඹයි මේ රැයේ
පතිනියනි නුඹයි මා මවිත කළේ මගේ හදේ ළඳේ සිතුවේ
කටකාරි නුඹයි උණුහුම දුන්නේ ලැබූ ආදරේ සිහිනේ.........
(සඳේ මං සිතුවේ ඔබේ රුව දැනුනේ මා පෙම් රස
ලැබේ ඔබේ උණුසුම්.....//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.