රණ බිමේ විරුවෝrana bimee wiruwoo

Rana Bime Viruwo

Lyrics

රණබිමේ විරුවෝ සැමදා
ලේ හැලුවේ අපේ නමින් 
දිවි දී රැකුවා ලක් මවුන් 
රණබිම සොහොයුරන් 
	
කඳුලයි සැමදා ලැබුවේ 
සැප නෑ කිසිදා ලැබුවේ 
මේ බිම ඔබ ලේ හැලුවේ  
අප සැමදා ණයගැති වේ 
මේ දෙරණේ ඔබ විරුවන් 

රණබිමේ විරුවෝ....

සෙබළුන් මිතුරන් සිහිවේ 
එනමුත් ඔබ නෑ සැලුනේ 
කරනා මේ රුදු සටනේ 
ජය සැමදා අප සතු වේ
මේ දෙරණේ ඔබ විරුවන් 

රණබිමේ විරුවෝ....
(රණබිම සොහොයුරන්...///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.