රන්වන් පහන කෝranwan pahana koo

Ran Wan Pahana Ko

Lyrics

රන් වන් පහන කෝ - දැල්ල නිවී ගියා
මා අත වැරදි නෑ - වෙන්වුනෙ ඇයි ඔයා.....

මේ මුළු ජීවිතේ - කෝ මා පැතු ආදරේ 
මා පැතු ආදරේ ශෝකය පමණකි
මේ වගේ දෙයක් කරන්න 
මා නොවේ වෙනස් වුණේ.....

ජීවිත කාලයේ - ශෝකය ඉවසලා 
ආවෙමි සැප සොයා නැත එය හමුවෙලා
උපදමි බවෙක අනෙක 
ඔබට සුභ පතා ලොවේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.