රන් තිලකාran thilakaa

Ran Thilaka

Album
Ei Dan Epawela
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

රන් තිලකා - පොඩි සුමනා
සුදු ශීලා - කළු මැණිකා
මෙහි ආවදෝ - මං ආදරෙයි
මාගෙ ගී අසලා.....

රුවැති ළඳුනේ ප්‍රීති වෙලා
ජෝතිමත් වූ ගී අසාලා - ආදරේද අසාවි
අ රෙ රෙ රෙ රෙ
සඳවති සීතා - ලලිත රූපා
මා වටේ පිරුණා.....

දේවි මාලා චන්ද්‍ර ලාලනී 
මා කෙරේ සිත බැඳුනේ
කව්රු හිටියත් ගී අසාලා 
කළු මැණිකෙ මට සුදු නේ
අ රෙ රෙ රෙ රෙ
මැණිකෙ කුමාරි එන්න මා හා
ආදරේ බැඳුනේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.