රන් රන් මාලran ran maala

Ran Ran Mala

Lyrics

රන් රන් මාල බැඳ නගා 
මල් මල් මල් හිසේ පළඳා 
නිල් නිල් නිල් දෙනෙත රතු වෙලා 
යනවා අපව දාලා 

රංග දිදී පාසල් කාලේ 
ගිය හැටි දෙන්නා දීලේ 
බොරු කියා අහු වුණ තාලේ 
අද වගේ මතකයි බාලේ 

හිමි සඳුට ගරු කරන් නඟේ 
ඔහේ ඔබේ පණ වගෙයි ඔබේ 
දුකයි සැපයි විඳ ගන්න නගේ 
ඒ තමා යුග දිවියේ අගේ 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.