Lyrics
ඉගිලෙන්න තහනම්ද කියපන් කුරුල්ලනේ
කිමිදෙන්න තහනම්ද කියපන් කිඳුරියනේ
සීමා නෑ මේ ජීවිතේ
(රන් හීනයේ තැන හදනා තැනයි
තැන හැදෙනා තැනයි මේ....//)
හීන හීන හීන ගේනා ගේනා....
හැංගිච්ච දඟකාරකම් දිලෙන කාලයයි
පරවෙච්ච මල් හීන ඇහැරෙන්න වාරයයි
ජීවිතේ අත ළඟයි
රන් හීනයේ තැන හදනා තැනයි
තැන හැදෙනා තැනයි මේ....
It’s not a fight dreams are delight
Sri lanka’s pride
වෛවර්ණ පාටින් හසරැල් පිපෙන කාලයයි
දේදුන්නේ සත් පාට පලඳන්න වාරයයි
ජීවිතේ අත ළඟයි....
It’s not a fight dreams are delight
Sri lanka’s pride
(රන් හීනයේ තැන හදනා තැනයි
තැන හැදෙනා තැනයි මේ....)