රන් දොරින්ran dhorin

Ran Dorin

Music:
වික්ටර් දළුගමwiktar dhalugama
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා ...//

මිහිරි සමීරෙකී
මාගේ උදානයේ ...//
සීතල යාමේ ජීවේ
සිහින විමානයේ

රන් දොරින් එන්න ආදරේ .../

මා හදේ ආශා
නිවි නිවී යාදෝ ...//
සහන් සුවේ දිදී
නුරා උතුරාදෝ

රන් දොරින් එන්න ආදරේ ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.